26.1 C
Colombo
Wednesday, October 15, 2025

සමස්ත‍ කොරෝනා ආසාදිතයින් ගණන 690 ක් දක්වා ඉහළ යන විට සුවය ලැබු ගණන 162ක්…

Published:

සමස්ත‍ කොරෝනා ආසාදිතයින් ගණන 690 ක් දක්වා ඉහළ යන විට සුවය ලැබු ගණන 162ක්…

අද(01) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ‍අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 690 ක් දක්වා ඉහළ යනු ඇත.

මේ අතර තවත් පුද්ගලයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ‍රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒත් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් ආසාදිතයින් ගණන 162 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට 521 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මීට පෙර අද දිනය තුළ වාර්තා වු ආසාදිතයින් 9 දෙනාගෙන් පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ළඟින් ඇසුරු කළ අය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එක් රෝගියෙක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන අතර අනෙක් රෝගීන් තිදෙනා නාවික සෙබළුන්ය.

මේ වන විට පුද්ලගයින් 7 දෙනෙක් මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img