23.4 C
Colombo
Sunday, January 18, 2026

සපුගස්කන්දේ දුර්ගන්ධය මොකක් ද?

Published:

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවට ප්‍රදේශයෙන් හමන දැඩි දුර්ගන්ධය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් කැඳවා ඇති බව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතා පවසයි.

දැනට දින කිහිපයක සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයට ද බාධා එල්ලවී ඇති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img