27.2 C
Colombo
Friday, August 29, 2025

සනත් නිශාන්තගේ වාහනයේ හැපී පාපැදිකරුවෙකු මිය යයි…

Published:

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථයේ ගැටී තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාපැදිකරුවෙකු මිය ගොස් තිබේ.

පුත්තලම පොලිසිය පවසන්නේ මෙසේ මියගොස් ඇති පුද්ගලයා පුත්තලම මලිපුරම් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සිව් දරු පියකු බවයි.

පසුගිය 15 වනදා සවස මෙම අනතුර සිදුව ඇත්තේ පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිහිටි ලංගම බස් ඩිපෝව ආසන්නයේදීය.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථය පැදවූ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img