29.5 C
Colombo
Sunday, July 6, 2025

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්…

Published:

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (07) සිට ඉරිදා දක්වා පැය 18ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙනවා.

මාළිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ නල පද්ධතියේ සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මීට හේතුවයි.

මේ අනුව සෙනසුරාදා රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 4 දක්වා මෙලෙස ජල සැපයුම කප්පාදු කෙරෙන බමවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියාසිටියේ.

අදාළ කාලසීමාව තුල කොළඹ 1,2,3,4,7,9,10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ඔවුන් නිවේදනය කළා.

ඔබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img