27.8 C
Colombo
Thursday, August 28, 2025

සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවයි…

Published:

2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය හරහා ඔක්තෝබර් මාසයේදී උපයා ඇති ආදායම ඩොලර් මිලියන 75.6ක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img