27.8 C
Colombo
Tuesday, September 9, 2025

සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්…

Published:

මේ වසරේ මෙරටට සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

ඉකුත් සැප්තැම්බර් මාසයේදි පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 29,802 ක් වන අතර එය 2021 වසරට සාපේක්ෂව 119% ක වර්ධනයකි.

එමෙන්ම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින් 526,232 ක් දිවයිනට පැමිණ ඇති අතර 2021 වසරේ එම කාල සීමාව හා සසඳන විට එය 1287.6% ක වර්ධනයකි.

2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය  තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉපයු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 946.4ක් බව මහ බැංකු දත්ත පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,908FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img