27.8 C
Colombo
Monday, August 25, 2025

ශ්‍රීලනිපය ජනපති සමග ඇති කරගත් ගිවිසුම ප්‍රසිද්ධ කරයි…

Published:

ශ්‍රීලනිපය ජනපති සමග ඇති කරගත් ගිවිසුම ප්‍රසිද්ධ කරයි…

සිය පක්ෂය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින්  ප‍්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඒ, එම පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව හරහායි.

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශ්ව සිදු කරන ප‍්‍රකාශවලට ප‍්‍රතිචාරයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම ප‍්‍රසිද්ධියට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

ඉකුත් ඔත්තෝබර් මස 19 වැනිදා මෙම ගිවිසුමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අත්සන් තැබුවේ එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරයි. ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවීම සහ සෙසු මැතිවරණවලට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් වන එකඟතාද මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img