28.4 C
Colombo
Sunday, July 6, 2025

ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි තරගයේ ජය නවසීලන්ත කණ්ඩායමට

Published:

නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු රග්බි තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට නවසීලන්ත රග්බි කණ්ඩායම ලකුණු 26 ක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ගෙන තිබූ අතර ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 07 ක් ලබා සිටියේය.

අනතුරුව තරගයේ දෙවන අර්ධයේදී ලකුණු 3 ක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර නවසීලන්ත කණ්ඩායම ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව නවසීලන්ත රග්බි කණ්ඩායම ලකුණු 50 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 10 ක් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img