28.4 C
Colombo
Sunday, July 6, 2025

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

Published:

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර තරගය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද (02) පැවැත්විණ.

 

එහිදී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 235 ක් රැස් කළේය.

 

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් Annerie Dercksen ලකුණු 61ක්ද, Lara Goodall ලකුණු 46ක් සහ Malki Madara ලකුණු 50ක් ලබා ගත්හ.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 237 ක් ලබා ගනිමින් එම ඉලක්කය සපුරා ගත්හ.

 

එහිදී Harshitha Samarawickrama ලකුණු 77ක් ද, Kavisha Dilhari ලකුණු 61ක්ද ලබා ගත් අතර Nonkululeko Mlaba ලකුණු 44ක්ද ලබා ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img