25 C
Colombo
Thursday, November 27, 2025

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමේ…

Published:

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය, අයර්ලන්ත කණ්ඩායම සමග අද (23) පැවැත් වේ.

තරගය හෝබාර්ට් හිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09.30ට පමණ ආරම්භවීමට නියමිතය.

අනෙක් තරගය ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් අතර මෙල්බර්න්හිදී පැවැත්වෙයි.

ඊයේ (22) සුපිරි 12 දෙනාගේ වටයේ පැවති තරගවලින් ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 05ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර නවසීලන්තය ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 89ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img