24.5 C
Colombo
Thursday, November 27, 2025

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ පන්දු රැකීමක්.අභියෝගය 129…

Published:

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හැරී ටෙක්ටර් වැඩිම ලකුණු ලාභියා විය.

ඔහු ලකුණු 45යි.

මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img