28.4 C
Colombo
Sunday, July 6, 2025

ශ්‍රී ලංකා-ඉන්දියා-ද.අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

Published:

සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.

තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතරයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට බාධා ඒල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img