27.8 C
Colombo
Thursday, August 28, 2025

විපක්ෂයේ විරෝධය මැද විස්ස පාර්ලිමේන්තුවට (VIDEO)

Published:

විපක්ෂයේ විරෝධය මැද විස්ස පාර්ලිමේන්තුවට (VIDEO)

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

අධිකරණ අමාත්‍ය, අලි සබ්රි විසින් එය ඉදිරිපත් කළා.

විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධතා දැක්වූවා.

අද (22) පාර්ලිමේන්තුව උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර සවස 5.30 දක්වා පාර්ලිමේන්තු පැවැත්වෙයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img