24.5 C
Colombo
Thursday, August 28, 2025

විචිත්‍ර ධර්ම දේශක, පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේනමක් වූ පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද දහවල් අපවත් වී තිබේ.

ඒ කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

කලක සිට රෝගී තත්වයෙන් පසු වූ උන්වහන්සේ  කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූහ.

දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය නිර්මාණය කල උන්වහන්සේ මෙරට තරුණ ප්‍රජාව ආගමානුකුල මාර්ගයට යොමුකිරිම සඳහා මහත් පරිශ්‍රමයක් දරූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img