25 C
Colombo
Thursday, November 27, 2025

වැව් බැමිවල කඩිනම් වාර්තා කැදවයි…

Published:

මේ වනවිට දිවයිනට ඇදහැලෙන අධික වැසි මධ්‍යයේ පැරණි වැව්වල බැමි පුපුරායෑමේ අවදානමක් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න,

“මන්නාරම යෝධ වැවේ බැම්ම තමයි ලංකාවේ තිබෙන දිගම පස් බැම්ම. මෑතකදී සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවකදී මම දැක්කා බැම්ම බරපතළ විදිහට ඛාදනය වෙලා තිබෙනවා. අඟල් 3,4 පළල පැලුම් තිබෙනවා. ජලාශවල වතුර පිරෙන කාලයට මේ බැමිවලට විශාල ආතතියක් වෙන්න පුළුවන්.”

“උදාහරණයක් ලෙස 1985දී කන්තලේ වැව් බැම්ම පුපුරා ගිහින් තිබුණා… ඉතා ඉක්මණින් ඉන්ජිනේරු කණ්ඩායම් යොදවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img