වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල ඉහළට…
මෙරට ඩොලරයේ විකුණුම් මිල ඉහළගොස් ඇති බව මූල්‍ය වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඇතැම් ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වාර්තා කර ඇත්තේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 380ක් ලෙසටය.