27.2 C
Colombo
Friday, August 22, 2025

ව්‍යාපාරවලට බාධාව පොලිය වැඩිවීම නොවේ.. ඉහල උද්ධමනයයි….

Published:

රට තුළ ව්‍යාපාර සඳහා තිබෙන බාධාව පොලී අනුපාත නොව උද්ධමනය ඉහළ යාම බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. අද වන විට මෙරට අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, ශ්‍රම පිරිවැය ඉහළ යාම, ප්‍රවාහන වියදම්, විදුලි බිල වැඩි වීම ආදී සියලු දේ ඉහළ යන්නේ උද්ධමනය නිසා බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. නිෂ්පාදනයක හෝ කර්මාන්තයේදී නිෂ්දන වියදමෙන් මූල්‍ය පිරිවැය 10% ක වඩා අඩු බව ද 90%කට වඩා තිබෙන්නේ අනෙකුත් නිෂ්පාදන පිරිවැය ද බවද ඔහු කියා සිටී.

උද්ධමනය නිසා ඉහළ යන අනෙකුත් පිරිවැය පාලනය කිරීමෙන් ව්‍යාපාර සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බවත් ඉදිරියේදී උද්ධමනය අඩු වීමත් සමග පොලී අනුපාතය ද අඩු වනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img