23.9 C
Colombo
Tuesday, January 13, 2026

වඳුරු උණ වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ…

Published:

වඳුරු උණ වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ…

වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ මේ වන විට පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී.

මේ වන විට ලෝකයේ රටවල් 47 කින් වෛරසය ආසාදනය වූ රෝගීන් 3,040ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ගතවූ සති දෙකක කාලය තුලදී වඳුරු උණ වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු හමුවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img