28.9 C
Colombo
Friday, February 27, 2026

වත්මන් අභියෝග ජය ගන්න අඛණ්ඩ සහාය දෙනවා – චීනය ජනපතිට කියයි…

Published:

වත්මන් අභියෝග ජය ගැනීම සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබා දෙන බව චීනයේ තානාපති Qi Zhenhong ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදීයි.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය පිළිබඳ ප්‍රගතිශීලී ද්විපාර්ශ්වික සහ බහුවිධ සාකච්ඡා රැසක් ද මෙහිදී සිදුකර ඇති බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,499FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img