24 C
Colombo
Thursday, October 16, 2025

ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද…

Published:

ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (09) පැවැත්වීමට නියමිතය.

ඒ නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම් අතරය.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 01.30ට සිනිඩ් හිදී පැවැත්වීමට නියමිතය.

නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණූ සටහනේ පළමු ස්ථානයට පැමිණ තිබේ.

පාකිස්තාන කණ්ඩායම සුපිරි 12 දෙනාගේ තරග වටයේ දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණූ සටහනේ දෙවන ස්ථානය ලබා ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර ලෝක කුසාලන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට (10) ඇඩිලේඩ් හිදී එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,271FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img