27.2 C
Colombo
Wednesday, August 27, 2025

ලොව තරණය කරන්න තියෙන හැම රටක්ම තරණය කරලා අපේ පක්ෂය මේ රට ගොඩ ගන්නවා…

Published:

ලොව තරණය කරන්න තියෙන හැම රටක්ම තරණය කර රට ගොඩගැනීමට තම පක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) දින පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

2019 වර්ෂයේ සිට මේ රටේ දුප්පත්කම පිළිබඳව ගවේෂණයක් රජය විසින් කර නොමැති බවත්,හැමදාම මේ සභාවේ කතාවෙන්නේ නැහැ කියන දේ විතරක් බවත් මේ බංකොලොත් ශ්‍රී ලංකාව ගොඩගැනීමට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් ඔහු පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img