23.9 C
Colombo
Thursday, November 27, 2025

ලිට්රෝ සමාගමෙහි අලුත්ම වැඩේ…

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ගෑස් සමාගමක් වන ලිට්‍රෝ සමාගම විසින් අළුත් වැඩකට අතගසා තිබේ.ඒ රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ එයින් පීඩා විඳින ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ගෑස් ඇනවුම් කිරීමට අලුත් ඇප් එකක් හඳුන්වාදීමෙනි.මෙම ඇප් එක මගින් පිටරට සිටින අයට ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබේ.

මෙම පහසුකම ලෝකයේ ඕනෑම රටක සිට ලබාගතහැකි බවත් iOS: https://apple.co/3zesrlk හෝ Android: https://bit.ly/3suuJsQ හෝ යන යෙදවුම්වලට පිවිසීමෙන් ලිට්‍රෝ ගැස් ඇනවුම් කිරීමේ අවස්ථාව මේ වන විට ඇති බවත් එම සමාගම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,477FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img