30 C
Colombo
Sunday, October 12, 2025

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

Published:

ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ් අනුව 12.5KG ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420 කින් වැඩි වී තිබෙන අතර ඒහි නව මිල රුපියල් 4,100 කි.

5KG ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 කින් ඉහළ දමා තිබේ. ඒහි නව මිල සදහන් වන්නේ රුපියල්න1,645 ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img