27.8 C
Colombo
Thursday, August 21, 2025

ලබන වසරේ සිට වාර විභාග අහෝසියි ? නව ක්‍රමවේදයක් ළඟදීම…

Published:

ලබන වසරේ සිට ප්‍රාථමික අංශ සඳහා වාර විභාග අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ වෙනුවට පාඩමෙන් පාඩමට අභ්‍යාස ලබා දී ඒවායේ ලකුණු සහ වසර අවසානයේ පවත්වන විභාගයේදී ලකුණු එකතු කොට දෙකෙන් බෙදා ලකුණු ගණනය කිරිමේ ක්‍රමවේදයක් සැකසීමටයි යෝජනා කර ඇත්තේ.

සිසුන්ට මානසික නිදහසකින් සිය ඉගෙනුම් කටයුතු කරගෙන යාමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img