27.2 C
Colombo
Tuesday, August 26, 2025

ලංවිම පාඩු ලබනවා නම් මෙවර කිසිම සේවකයෙකු බෝනස් ගෙවන්නෙ නෑ…

Published:

ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ යැයි පවසන නිසා මෙම වසරේ එහි කිසිදු සේවකයෙකුට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව දැනුම් දුන්නේ යයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ පාඩු ලබන ආයතන වල සේවකයන්ට පාරිතෝෂිත ගෙවිය නොහැකි බවයි. එමෙන්ම දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින විදුලි ගාස්තු ඉහළ දැමීමට තම කොමිසම එකඟ නැති බව ද පැවසූ ඔහු කොමිසම යහතින් සිටින තාක් කිසිදු පාර්ශ්වයකට විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව ද පැවසීය.

පැය හත අටක් විදුලිය කපන්නේ යයි බිය පතුරමින් විෂය භාර අමාත්‍යවරයා විදුලි ගාස්තු ඉහල දැමීමට සූදානම් වන බව ද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img