30 C
Colombo
Wednesday, August 27, 2025

ලංවිම අවසන් තුන් මසක පාඩුව කෝටි 4431යි…

Published:

ගත වූ මාස තුනක කාලයේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 4431ක පාඩුවක් ලබා ඇත.

මේ බව දැක්වෙන්නේ මණ්ඩලය විසින් ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තතුවට අදාලව නිකුත් කර ඇති මූල්‍ය වාර්තාවේය.

2021 වසරේ එම කාර්තිවේදි මණ්ඩලය රුපියල් කෝටි 2145ක පාඩුවක් ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,441FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img