30.6 C
Colombo
Tuesday, August 26, 2025

ලංකාවේ සුවය ලැබු ආසාදිතයින් ගණන 105… ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළට…

Published:

ලංකාවේ සුවය ලැබු ආසාදිතයින් ගණන 105 ක් වෙයි…ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළට…

තවත් කොරෝනා ආසාදිතයෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වු අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 322 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එයින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අනෙක් රෝගියා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකි.

පුද්ගලයින් 7 දෙනෙක් කොරෝනා ආසාදිනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළට

අද(22) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා ඇති බව වාර්තා වෙයි

මින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මේ අතර තවත් රෝගියා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකි.

අද වන විට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 105ක්.

පුද්ගලයින් 7 දෙනෙක් කොරෝනා ආසාදිනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img