31.7 C
Colombo
Tuesday, August 26, 2025

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 189ක් වෙයි-සුවය ලැබු ගණන 44ක්-මරණ 7ක්…

Published:

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 189ක් වෙයි-සුවය ලැබු ගණන 44ක්-මරණ 7ක්…

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙක් අද(08) සවස වාර්තා වී තිබේ.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 189 ක් බව‍ සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

‍මේ අතර අද දිනයේ තවත් රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 44 ක් වෙයි.

මේ අතර අද සවස මෙරට හත්වන කොරෝනා වෛරස ආසාදිත මරණය වාර්තා විය.

ඒ වයස අවුරුදු 48 ක් වු පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img