27.8 C
Colombo
Thursday, August 21, 2025

රේගුව මගින් රාජසන්තක කළ වාහන මත්ද්‍රව්‍ය වැටලීම්වලට…

Published:

රේගුව මගින් රාජසන්තක කරන ලද රථවාහන පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ වැටලීම් සඳහා භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ.

දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල්කර ඇති එම රථවාහන නිරීක්ෂණයට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (20) එක්වුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img