28.4 C
Colombo
Sunday, July 6, 2025

රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුටි ඇනගත් අයට වැඩ වරදී…

Published:

රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ මෑතකදී සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර ගුරු අධ්‍යාපනයෙහි නියැලෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීම සඳහා ගතහැකි උපරිම පියවර අනුගමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය. එහිදී, අදාළ සිද්ධියට සම්බන්ධ වු සිසුන් 54 දෙනාගේ ශිෂ්‍යභාවය අවලංගු කිරීමටත්, මේ සම්බන්ධයෙන් රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨය මඟින් පවත්වනු ලබන විනය පරීක්ෂණයට අතිරේකව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට ද තීරණය කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img