31.7 C
Colombo
Sunday, July 6, 2025

රුසියානු – යුක්‍රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්

Published:

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා “පාස්කු සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි රුසියානු ජනාධිපතිවරයා විසින් සටන් විරාම කාලය තුළ යුක්‍රේනයට එරෙහි සියලු හමුදා ක්‍රියාමාර්ග නතර කරන ලෙස ද එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇතැයිද සඳහන් වේ.

එමෙන්ම මෙම සටන් විරාමට යුක්‍රේනය අනුගමනය කරනු ඇතැයි තමන් උපකල්පනය කරන බවත් නමුත් සිදුවිය හැකි ඕනෑම සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීමක් මැඩපැවැත්වීම සඳහා රුසියාව සූදානම් බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img