28.4 C
Colombo
Tuesday, September 9, 2025

රාවණා දරුණු වෙයි…

Published:

පවතින වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් දිය ඇල්ල අසලට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ දිනවල කඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙනුයි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති සංචාරක ආකර්ෂණය දිනාගත් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් මෙලෙස ඉහළ ගොස් ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,972FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img