28.4 C
Colombo
Sunday, July 6, 2025

රාමසාන් උත්සවය අදයි

Published:

මෙරට ඉස්ලාම් භක්තිකයින් අද රාමසාන් උත්සවය සමරනවා.

කොළඹ මහ පල්ලිය ඊයේ නිවේදනය  කළේ හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ ඊයේ දිනයේ දිස් වූ බවයි.

ඒ අනුව, මාසයක උපවාස කාලසීමාව අවසන් කරමින් මෙරට මුස්ලිම් ජනතාව අද දින රාමසාන් උත්සවය සමරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img