30.6 C
Colombo
Monday, July 7, 2025

රාජිත යළිත් අධිකරණයට එයි…

Published:

රාජිත යළිත් අධිකරණයට එයි…

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වලකාලන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද (23) දිනයේදි විභාගයට ගන්නා බැවින්.

පසුගිය සිකුරාදා හිටපු අමාත්‍යවරයා ගොනු කළ පළමු අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ එම ඇප අයදුම් පත්‍රයේ තමන්ව අත්අඩංගුවට ගැනීමට යන්නේ කුමන චෝදනා පදනම මතද යන්න සඳහන් නොවීම හේතුවෙන්.

ඉන් පසුව හිටපු ඇමතිවරයාගේ නිතිඥවරුන් විසින් සංශෝධිත ඇප අයදුම්පතක් ආපසු ගොනු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img