25 C
Colombo
Thursday, August 28, 2025

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක් …

Published:

 

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ විදේශ ගමන් මේ මස 17 වෙනිදා දක්වා තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කලා.

නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු කණ්ඩායමක් විසින් ගොනුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img