26.1 C
Colombo
Tuesday, January 13, 2026

රම්බොඩ, ගැරඬිඇල්ලේ බස් අනතුරින් 11 ක් මරුට

Published:

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

 

අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

 

ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

 

අනතුරට ලක්ව ඇත්තේ කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img