30.6 C
Colombo
Tuesday, January 13, 2026

රට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ තබන්නේ නෑ – ජනපති

Published:

ජාතිවාදය පරාය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තලවකැලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මහතා මේ බව පැවසීය.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙකුටම තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතියට ගරු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළ ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව ගොඩනගනු ලැබුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ ඇතුළු සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් බවද සිහිපත් කළේය.

වත්මන් දරු පරපුරට යළි යුද නොකරන රටක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img