23 C
Colombo
Sunday, January 18, 2026

රක්නා ආරක්ෂක ලංකා සමාගම ධම්මික පෙරේරාට…

Published:

රක්නා ආරක්ෂක ලංකා සමාගම ධම්මික පෙරේරාට…

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රක්නා ආරක්ෂක ලංකා සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මිට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පැවැති සෙලන්දිව ඉන්වෙස්ට්මන්ඩ් ලිමිටඩ් හා හොටෙල් ඩිවලපර්ස් (ලංකා) ලිමිටඩ් යන ආයතන දෙකෙද ධම්මික පෙරේරා මහතා යටතේ ඇති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට එක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img