25.6 C
Colombo
Sunday, July 6, 2025

යෙමනයෙන් ඊශ්‍රායලයට බැලැස්ටික් ප්‍රහාරයක්

Published:

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වූ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශය වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ  ඉරානයේ අනුග්‍රහය ලබන යෙමනයේ හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවය.

ප්‍රහාරයෙන් 06 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන් වේ.

ප්‍රහාරයෙන් පසු එම ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන ඇත.

ඊශ්‍රායල හමුදාව එම බැලස්ටික් මිසයිල උඩු ගුවනේදි විනාශ කර දැමීමට කිහිප වතාවක් උත්සාහ දරා ඇතත් එම උත්සාහයන් අසාර්ථ වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,203FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img