28.4 C
Colombo
Sunday, July 6, 2025

යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ අරඹයි…

Published:

යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ අරඹයි…

නව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩ භාරගෙන තිබේ.

ඊයේ(17) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී ඒ මහතා එම ධුරයේ වැඩ භාරගත් බව යුධ හමුදාව සඳහන් කළේය.

මෙම අවස්ථාව සදහා හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා ඇතුළු මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වසර 30 කට අධික කාලයක් යුධ හමුදා සේවයේ කටයුතු කර ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img