30 C
Colombo
Thursday, August 28, 2025

යුද හමුදාපති සහ ආරක්ෂක ලේකම්වරයාව ජනරාල් ධුරයට උසස් කෙරේ….

Published:

යුද හමුදාපති සහ ආරක්ෂක ලේකම්වරයාව ජනරාල් ධුරයට උසස් කෙරේ….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් ධුරයට උසස් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න ජනරාල් ධුරයට උසස් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img