27.8 C
Colombo
Sunday, July 6, 2025

යුක්රේනය රුසියානු ප්‍රහාරක යානා 40 ක් විනාශ කරයි

Published:

රුසියානු භූමිය වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමින් රුසියාවට අයත් ප්‍රහාරක ගුවන්යානා 40කට පමණ හානි සිදුකළ බව යුක්‍රේනය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්, බැලැස්ටික් මිසයිල 7ක් සහ කෘස් මිසයිල යොදාගත් බවයි.

වාර්තාවලට අනුව ප්‍රහාරය එල්ල වි ඇත්තේ සයිබීරියානු කලාපයටයි.

මර්මන්ස්ක්, සහ ඉර්කුට්ස් කලාපය වෙත ප්‍රහාර එල්ල වූ බවට වාර්තා ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළත්, ගුවන්යානා හානියට පත්වූ පුවතක් ඔවුන් තහවුරු කර නොමැත.

එමෙන්ම සිය ගුවන් ආරක්ෂණ පද්ධතියද නිසි ලෙස ක්‍රියාත්මක බව රුසියානු වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන්.

එය රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට එල්ල කරන ලද වඩාත්ම නිර්භීත ඩ්‍රෝන් ප්‍රහාරයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,203FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img