28.4 C
Colombo
Sunday, July 6, 2025

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට

Published:

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයකට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා එලෙස පැමිණ ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුවයි.

රෝයල් පාක් මිනී මැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කර, නිදහස් කිරීමට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img