28.4 C
Colombo
Tuesday, August 26, 2025

මේන් ෂිෆ් 05’ අති සුඛෝපභෝගී නෞකාව කොළඹ වරායට

Published:

අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන ‘මේන් ෂිෆ් 05’ නෞකාව අද (29) අලුයම කොළඹ වරායට සේන්දු වුණා.

එලෙස පැමිණි නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැංගුරම් ලා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, නෞකාවේ විශාලත්වයත් සමඟ වරාය මගී පර්යන්තයේ නැංගුරම් ලෑමට පහසුකම් නොමැතිවීම හේතුවෙන්.

මෙම නෞකාවෙන් මගීන් 2030ක් මෙරටට පැමිණ ඇති අතර, ඉන් බහුතරයක් යුරෝපීය සංචාරකයින් බවයි වාර්තා වන්නේ.

‘මේන් ෂිෆ් 05’ කොළඹ වරායට පැමිණියේ පළමු වරට වන අතර, මෙම නෞකාවේ දිග මීටර් 296ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img