25.6 C
Colombo
Thursday, August 28, 2025

මෙරට තායිලන්ත තානාපතිගේ නිල නිවසේ මංකොල්ලයක්…

Published:

තාසිලන්ත තානාපති [”0] [18/100]ගේ කොළඹ 7, මල්‌ පාරේ පිහිටි නිල නිවසට සොරෙකු කඩා වැදීමෙන්‌ පසු කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක්‌
ආරම්භ කළ බව පොලිසිය පවසනවා.
සොරා රුපියල්‌ කෝටි 100ක පමණ දේපළ සහ මුදල්‌ සොරකම්‌ කර ඇති බව යි වාර්තා වන්නේ.
ඉරිදා අලුයම 2.00 7.00්‌ අතර කාලය තුළ මෙම්‌ මංකොල්ලය සිදු ව ඇති අතර, සොරකම සම්බන්ධයෙන්‌ පොලිසියට පැමිණිල්ලක්‌ ද ලැබී තිබුණු බව සඳහන්‌.

සොරාගත්‌ භාණ්ඩ සහ මුදල්‌ අතර ජංගම දුරකථනයක්‌, සමරු තිළිණයක්‌, තායිලන්ත මුදල්‌ සහ ශ්‍රී ලංකා රුපියල්‌ ද තිබූ බව වාර්තා වනවා. පොලිස්‌ නිලධාරියෙකු නිවසින්‌ පිටත සිටිය දීත්‌ තවත්‌ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු නිවස තුළ සිටිය දීත්‌ මෙම කොල්ලය සිදු ව ඇති බව යි සඳහන්‌ වන්නේ.

සිද්ධිය පිළිබඳ කිසිම සැකකරුවකු පොලිසිය තවමත්‌ අත්‌අඩංගුවට ගෙන නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img