30.6 C
Colombo
Tuesday, August 26, 2025

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළට…

Published:

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළට…

අද දිනයේ (19) මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කළ රෝගීන් 15දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිග් ජාසිංහ මහතා පවසයි.

මෙම රෝගීන් 15දොනම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටින පිරිසක් බව ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුර මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වු මුළු කොරෝනා රොගීන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img