29.5 C
Colombo
Tuesday, August 26, 2025

මෙරට කොරෝනා ආසාදිත සිව්වන මරණයත් වාර්තා වෙයි…මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 151 ක්…

Published:

මෙරට කොරෝනා ආසාදිත සිව්වන මරණයත් වාර්තා වෙයි…මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 151 ක්…

මෙරට කොරෝනා ආසාදිත සිව්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි.

ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබේ.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 151 ක් වාර්තා වෙයි.

නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

අද දිනයේ සවස 7.00 වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 05 දෙනෙක් සොයා ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,420FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img