27.8 C
Colombo
Wednesday, August 27, 2025

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළට…

Published:

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළට…

ඊයේ(30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 62 ක් වාර්තා වී ඇත.

මේ වන විට පුද්ගලයින් 829 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කීපයක ප්‍රතිකාර ලබයි.

මෙරට පුර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 781 ක් දක්වා ඉහළ ගියේය.

‍මෙරට කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,434FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img