27.2 C
Colombo
Tuesday, August 26, 2025

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 70ක් දක්වා ඉහළට…

Published:

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 70ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි

ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ අද(20) උදෑසන 10  වන විට මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 65 දක්වා ඉහළ ගොස් තිබුණි.

වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 243 ක් බව වාර්තා වෙයි.

මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ රෝහලක් බවට යුද හමුදාව විසින් නවීකරණය කරන ලද වැලිකන්ද මූලික රෝහල සෞඛ්‍ය අංශ වෙත භාරදීම සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img