27.2 C
Colombo
Wednesday, August 27, 2025

මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවයි…

Published:

මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවයි…

‪මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2001 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද රාත්‍රී 7.15 වන විට වාර්තාවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10ක් වේ. ‬

……………………

අමෙරිකාවෙන් පැමිණි 07 කට කොරෝනා

(24-06-2020 19:28)

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1998ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වෛරසය ආසාදනය වූ රෝගීන් 07 දෙනෙක් වාර්තා වීමත් සමග බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙලෙස වාර්තා වූ රෝගීන් 07 දෙනා අමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 425ක් වන අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 1562 ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img